ප්‍රමුඛ පුවත 1

නිදහස් දින උළෙලට සමාගාමීව රථ වාහන සැලැස්මක්…

(UTV| කොළඹ) – පෙබරවාරි 04 වන දිනට යෙදෙන ජාතික නිදහස් දින උළෙලට සමගාමීව සහ ඊට අදාළ පෙරහුරු කටයුතු හේතුවෙන් කොළඹ නගරය තුළ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනු ඇත.

ඒ අනුව ජනවාරි මස 26 , 27 සහ 31 යන දිනවල සහ පෙබරවාරි මස 01 , 02 සහ 03 යන දිනවලදී මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටියි.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පීඩාවට පත් ගොවී පවුලකට් මසකට දස දහසක දීමනාවක්

Mohamed Dilsad

දුම්රිය සේවක වර්ජනය දිග්ගැස්සෙන ලකුණු

Mohamed Dilsad

2109 අයවැය යෝජනා රැගෙන මුදල් ඇමති සභාවට

Mohamed Dilsad

Leave a Comment