විදෙස්

ඩ්‍රෝන යාත්‍රාවක් නිසා ඇමරිකාවේ ගුවන් තොටුපළක් වසා දමයි.

(UTV| ඇමරිකාව) – ඇමරිකාවේ නේවාග් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ හඳුනා නොගත් ඩ්‍රෝන යානාවක් පියාසර කිරීම හේතුවෙන් ගුවන් තොටුපළේ ගුවන් කටයුතු නතර කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාවේ 11 වන කාර්ය බහුලම ගුවන් තොටුපළ මෙය වන අතර මීට පෙර මෙවැනි සිදුවීම් එංගලන්තයේ ගැට්වික් සහ හීතෲ ගුවන් තොටුපළවලින් ද පසුගියදා වාර්තා විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් රනිල්ට පැසසුම්

Mohamed Dilsad

ඩුබායි ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට පියවර

Mohamed Dilsad

ඇමෙරිකානු සෙබළුන් 4000කින් යුත් කණ්ඩායමක් ජර්මනියට

Mohamed Dilsad

Leave a Comment