ක්‍රීඩා

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පිත්ත අතට ගනී

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම  සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හිදී දිවා රාත්‍රි තරඟයක් ලෙස මෙම තරඟය පැවැත්විමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ICC ශූරයන්ගේ කුසලාන පළමු අවසන් පූර්ව තරගය අද

Mohamed Dilsad

අහ්මඩ් ඛාන්ට වසර 5 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ළඟදීම ලංකාවට

Mohamed Dilsad

Leave a Comment