ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතන 17 ක් සම්බන්ධ කොප් කමීටු වාර්තාව පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – අටවන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරයේ කෝප් කමිටුවේ පළමු වාර්තාව අද (24) පෙරවරුවේ එම කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

2017 වසරේ ජූලි 1 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කාලසීමාව තුළ රාජ්‍ය ආයතන 17 ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මෙම වාර්තාව තුළ අන්තර්ගත බව සභාපතිවරයා පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට වැඩපිළිවෙලක්

Mohamed Dilsad

මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත නිදහස්

Mohamed Dilsad

පාඨලීව අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment