(UTV| කොළඹ) – වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ගැටළුව සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ජාවක් අද පැවැත්වේ.
කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවසුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වෙන බවයි.
දෛනික මූලික වැටුප රුපියල් 1000 කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් සිදුකරන ඉල්ලිම ඉටුකරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (24) කල් තැබීමේ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]