ප්‍රමුඛ පුවත 1

ගතවූ දින 25 ට ඩෙංගු රෝගීන් 3708ක්.

(UTV| කොළඹ) – මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 3708 දෙනෙකු වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

පසුගිය වසරේ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 51,584 දෙනෙකු වාර්තා වී තිබූ අතර, ඉන් සියයට 37ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

2018 වසරේ ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 7278ක් වාර්තා වී ඇති බව එම ඒකකය වැඩිදුරටත් සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගනණයට.

Mohamed Dilsad

බෙරලිඅතුරේ සියදිවි හානි කර ගැනීම ගැන පරීක්ෂණ

Mohamed Dilsad

2018 පළමු පාසල් වාරය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment