ක්‍රීඩා

ඔස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 40 ක හා ඉනිමක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (26) සමත් විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 179 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 139 ක් පමණි.

ශ්‍රී ලංකාව  – 144 සහ 139 යි
ඕස්ට්‍රේලියාව 323 යි

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීමට විශේෂ කාර්යාලයක්

Mohamed Dilsad

සුපර් ලීගයෙන් එංගලන්ත පාපන්දු සමාජ ඉවත්වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ උප නායිකාව දැයෙන් සමුගනී

Mohamed Dilsad

Leave a Comment