ක්‍රීඩා

ළහිරු හා දුෂ්මන්ත වෙනුට ක්‍රීඩකයින් දෙදෙනක් සංචිතයට අැතුළත් කෙරේ..

(UTV| කොළඹ) – ඔස්ට්‍රේලියාව සමඟ පළමු ටෙස්ට් තරගයේදි අබාධයන්ට ලක්වු වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ළහිරු කුමාර හා දුෂ්මන්ත චමීර වෙනුවට ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙක් එක් කිරිමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ඒ අනුව චමීල කරුණාරත්න හා අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් කළ බවට නිවේදනය කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නායක දිමුත් ටෙස්ට් ළකුණු 5000 සීමාව පසු කරයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථාන ක්‍රිඩක මොහොමඩ් ශේෂාර්ඩ්ට තරඟ තහනමක්

Mohamed Dilsad

සංචාරය අතහැර මැතිව්ස් ලංකාවට

Mohamed Dilsad

Leave a Comment