ප්‍රමුඛ පුවත 1

සියලු පළාත් සභා මැතිවරණ එක වර පැවැත්වීමට යෝජනාවක්

(UTV| කොළඹ) –  සියලු පළාත් වල පළාත් සභා මැතිවරණය එක වර පැවැත්විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාදුක්ක  ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

දකුණ ,ඌව සහ බස්නාහිර යන පළාත්ව ආණ්ඩුකාරවරුන් පළාත් සභා මැතිවරණය එකවැර පැවත්වීම සඳහා එකඟ වි ඇති  අතර ශ්‍රී ලංකා නිදහස් පකෂය ඕනෑම මැතිවරණයක් සඳහා සුදානම් බවද  බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2018 පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද

Mohamed Dilsad

ජාතික සම්මාන 2019 අදයි

Mohamed Dilsad

නව රජයට රට හැදීමට යම් කාලයක් ලබාදිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment