ප්‍රමුඛ පුවත 1

“සේනා” සුළග මගින් මෙරටට පැමිණ ඇතැයි පර්යේෂණයකින් හෙලිවෙයි…

(UTV| කොළඹ) – බඩ ඉරිගු ඇතුළු බෝග වගාවන් කීපයකට විශාල හානියක් කළ සේනා දළඹුවා මෙරටට සුළග මගින් පැමිණ ඇති බව සිදුකර ඇති පර්යේෂණ වලින් තහවුරු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

මෙම දළඹුවා ඉන්දියාවේ සිට පැමිණ ඇති බවට සැක කරන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් බැහැදකී

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිලිබඳ බ්‍රිතාන්‍යයෙන් රතු එළියක්

Mohamed Dilsad

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

Mohamed Dilsad

Leave a Comment