ප්‍රමුඛ පුවත 1

පාසල්වල අවිධිමත් ආකාරයට මුදල් එකතු කිරීම අවලංගුයි.

(UTV| කොළඹ) – අවිධිමත් ආකාරයට පාසල්වල මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු හේතුවෙන් පාසල්වල මුදල් එකතු කිරීම ගැන නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කිරීමට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ මාධ්‍ය ආයතන නව ප්‍රධානීන් සඳහා පත් වීම් ලිපි භාර දෙයි

Mohamed Dilsad

මීලග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි දීමට ඇමතිවරුන් 03ක්

Mohamed Dilsad

සුළංගේ වේගය වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment