ප්‍රමුඛ පුවත 1

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහි නඩුව යළිත් විභාගයට…

(UTV| කොළඹ) – බ්‍රිතාන්‍ය කොටි ඩයස්පෝරාවේ කොටි කි‍්‍රයාකාරීන් පිරිසකට මරණ තර්ජන කරන ලද බව දක්වමින් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව යළිත් විභාග කිරීමට තීරණය කර ඇත.

පෙබරවාරි 01 වනදා එම නඩුව විභාග කිරීමට ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් තීරණය කර ඇති අතර බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් නිසා මෙම පියරව ගෙන තිබේ.

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නැයි කළ නියෝගය ද වෙස්ට්මිනිස්ටර් අධිකරණය අහෝසි කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක සහනදායී ණයක්

Mohamed Dilsad

මහනුවර මහ රෝහලේ පළමු අක්මා බද්ධය සාර්ථකයි.

Mohamed Dilsad

ආපදා අංශ නිළධාරීන් හා මැතිවරණ කොමිසමේ නිළධාරීන් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment