ක්‍රීඩා

ඇන්ජලෝ සහ ලසිත් හමුවී ක්‍රීඩා ඇමති කියූ දේ..

(UTV| කොළඹ) – ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා  ලසිත් මාලිංග හා ඇන්ජලෝ මැතිව්ස් මුණ ගැසී තිබේ.

එහිදී ඔවුන් එළඹෙන ලෝක කුසලාන තරඟාවලියට මුහුණදීම සඳහා කණ්ඩායමේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී අනෙකුත් සියලු  ක්‍රීඩකයින් හමුවීමට අමාත්‍යවරයා සුදානමින සිටී.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු විස්සයි විස්ස තරගය අද

Mohamed Dilsad

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අද සිට බර්මින්හැම්හිදී

Mohamed Dilsad

LPL තරඟාවලිය : විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment