ප්‍රමුඛ පුවත 1

කොළඹ වරායේ රේගු නිලධාරීහු සේවයෙන් ඉවත් වෙති…

(UTV| කොළඹ) – රේගු අධ්‍යක්ෂක ජනරාල් ලෙස විශ්‍රාමීක නායක හමුදා නිලධාරීයෙකු පත් කිරිමට විරෝධය පල කිරිමට කොළඹ වරායේ රේගු නිලධාරීන් සේවයෙන් ඉවත්ව ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ සදහන් කළේය.

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් හදිසියේම එම තනතුරෙන් ඉවත් කර මෙම පත් කිරීම සිදුකර ඇති බව හෙතෙම පැවසීය.

ඒ අනුව මගී සහ අපනයන අංශ හැර  අනෙකුත් අංශවල සේවකයින් මෙම වර්ජනයට එක්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

Mohamed Dilsad

රුසියානු විප්ලවයේ සියවස් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාර පරීක්ෂණ සඳහා පොලිස් සුනඛයින් 215ක්.

Mohamed Dilsad

Leave a Comment