ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලුම් කිරිමේ කාලය දිර්ඝ කෙරේ..

(UTV| කොළඹ) – හෙට (01) දිනයෙන් අවසන් වීමට නියමීතව තිබු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වු සඳහා ඉල්ලුම් කිරිමට ලබා දී තිබු කාලය පෙබරවාර 08 වැනිදා දක්වා දිර්ඝ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමීෂන් සභාව නිවේදනය කර සිටියි.

2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චන්ද්‍රිකා පිළිබඳ slfp තීරණය හෙට

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වර්ධනයක්

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාවේ සාමාජිකයින් මෙන්න.

Mohamed Dilsad

Leave a Comment