ප්‍රමුඛ පුවත 1

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩු 5 ක් කල් යයි

(උදයම් ,කොළඹ ) – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පනවා තිබූ නඩු 5 ක් ලබන මාර්තු 21 වනදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

හිටපු අමාත්‍යවරයා වත්කම් හෙළි නොකළ බව පවසමින් අල්ලස් කොමිසම මෙම නඩු පවරා තිබුණි.

කෙසේ වෙත නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු අද අධිකරණයට නොපැමිණීම හේතුවෙන් මෙලෙස අදාළ නඩු මාර්තු 21 වනදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර තීරණය කර තිබේ.

Related posts

ප්‍රතික්ෂේප කල පුද්ගලයන් ජාතික ලැයිස්තුවෙන් ගැනීමට විරුද්ධයි [VIDEO]

Mohamed Dilsad

අවම මිලක් යටතේ අමතර විදුලිය මෙගාවොට් 500 ක් ජාතික පද්ධතියට එක් කරනවා – විදුලි බල ඇමති

Mohamed Dilsad

විපක්ෂ නායකත්වය ගැන මනෝගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment