කලා

ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් ආක්ෂේගෙන් අලුත් වැඩක්

(UTV| කොළඹ) – ජනප්‍රිය බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් විසින් පසුගිය දිනක යෙදී තිබුණ ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් තම පෞද්ගලික වියදමින් නිර්මාණය කරන ලද දැන්වීමක් සිය රසිකයන් වෙත ලබාදී ඇතැයි වාර්තා වෙයි.

එම දැන්වීම තුළ ඉන්දීය පන්ජාබ් සොල්දාදුවන් 21 ක් දෙනෙකු පෙනී සිටින ඡායාරූපයක් දැක්වෙන අතර එළැඹෙන මාර්තු මාසයේදී තිරගත වීමට නියමිත ‘කේසාරි’ චිත්‍රපටයේ ආක්ෂේ කුමාර් පෙනි සිටින දර්ශනයක කොටසක් මෙම දැන්විමට යොදාගෙන ඇතැයි සඳහන් වේ.

1897 වසරේදී ඇෆ්ගනිස්තානය සමග පැවති යුදහමුදා සටනක් කේන්ද්‍ර කොට ගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආක්ෂේ ආයේමත් භූමි එක්ක වැඩ

Mohamed Dilsad

සුපිරි නිළි අයිශ්වර්යාගෙන් පැනමා පත්‍රිකා සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙයි.

Mohamed Dilsad

ලෝක විවාහක රූ රැජිණ තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

Editor O

Leave a Comment