ප්‍රමුඛ පුවත 1

මාලි සාම සාධක මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත්වූ සෙබලුන්ගේ දේහ ගෙන ඒම කල් යයි..

(UTV| කොළඹ) – පසුගියදා මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් කටයුතු අතරතුර එල්ලවූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහ අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබුණත් ගුවන් ගමන්වල ප්‍රමාදයක් හේතුවෙන් එය අවලංගුවී තිබේ.

මියගිය යුද හමුදා කපිතාන් එච්. ඩබ්ලිව් ජයවික්‍රම මහතා මේජර් තනතුරටත් කෝප්‍රල් එස්. එස්. විජේකුමාර මහතා සැරයන් තනතුරටත් උසස් කිරීමට යුද හමුදාපතිවරයා උපදෙස් ලබා දුන්නේය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2017 වර්ෂයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 8548ක්

Mohamed Dilsad

මැතිවරණයෙන් ජනතා කැමැත්ත පෙන්විය හැකි – අගමැති මහින්ද

Mohamed Dilsad

ගතවූ දින 25 ට ඩෙංගු රෝගීන් 3708ක්.

Mohamed Dilsad

Leave a Comment