ප්‍රමුඛ පුවත 1

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද ජනපති පොදු සමාවක් නෑ…

(UTV| කොළඹ) – අද ජාතික නිදහස් දිනයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිරදඬුවම ඉවත් කරන ලෙස මහනායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් ඉල්ලා තිබුණද උන්වහන්සේට අද (04) ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ජනාධිපතිවරයා  තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02 ක් විවෘත කෙරේ

Mohamed Dilsad

පුත්තලමට කුණු ගෙන ඒම ආරම්භ කළේ ගෝඨාභයයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment