ප්‍රමුඛ පුවත 1

ප්‍රගතිය, සංවර්ධනය සහ කලාපයේ ගැටුම් පිළිබඳ සමන්ත්‍රණයක්

(UTV| කොළඹ) – පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන්  ප්‍රගතිය, සංවර්ධනය සහ කලාපයේ ගැටුම් පිළිබඳ සම්මන්ත්රණයක් පැවැත්විණි.

ඒ ඊයේ( 05)  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දීය.

මෙහිදී  “සාමය, ප්‍රගතිය හා සෞභාග්‍යය පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර ඊට අවශ්‍ය විසදුම් පිළිබඳව සාකච්ඡා කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතනවලට ස්වාධීනව කටයුතු කරන බව අපි පෙන්නුවා – අගමැති කියයි

Mohamed Dilsad

ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් – යුද හමුදාපති

Mohamed Dilsad

අදත් පස්වරුවේ වැසි ඇතිවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment