ප්‍රමුඛ පුවත 1

මරණ දඬුවම ගැන ජනපති යළිත් අවධාරණය කරයි

(UTV| කොළඹ) – කුමන ආකාරයේ විරෝධතා මතුවූවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පවසයි.

ජමධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී මේ බව යළි ත් අවධාරණය කළේය.

මෙහිදී විනිශ්චකාරවරුන්ට උසස්වීම් ලබාදීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනිද්දා සියලුම රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්

Mohamed Dilsad

අගමැති මහින්ද නිල වශයෙන් සිය ධූරයේ වැඩ අරඹයි

Mohamed Dilsad

කුරුමිනියාගල රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment