ප්‍රමුඛ පුවත 1

ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට දැමීම කල් යයි

(UTV| කොළඹ) – ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව අද(07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම් කල් දැමීමට තීරණය කර තිබේ.

ඒ ඊයේ(06) රාත්‍රියේ රැස්වූ  එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ගත තීරණයකට අනුවය.

ජාතික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා වු යෝජනාව අද දිනයේ  විවාදයට ගැනිමට ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ නායක රැස්විමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කර තිබු අතර එම අවස්ථාවේ අදාළ යෝජනාවට විපක්ෂයේ සියලු පක්ෂ විරෝධය පළ කර ඇත.

නමුත්ත් අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද එම යෝජනාව ඇතුළත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඛණිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක

Mohamed Dilsad

හෙරොයින් සමඟ සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Mohamed Dilsad

ආරක්ෂක අංශ ප්‍රධානීන් අග්‍රාමාත්‍ය මුණගැසෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment