ප්‍රමුඛ පුවත 1

බැදුම්කරයේ නීතිපතිගේ ලිපිය සභාගත කෙරේ

(උදයම්,කොළඹ)  – බැඳුම්කර සිද්ධියට අදාළව පාර්ලිමේන්තුවෙන් යොමුකළ කෝප් වාර්තාව සම්බන්ධයෙන් නීතිපතිවරයා ලිඛිත දැනුම්දීමක් සිදුකළ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

අද කතානායකවරයා කියා සිටියේ එය සභාගත කරන බවය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකළ විමර්ශනයේ වාර්තාව පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

එය පසුගිය ජනවාරි 26 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කළේය.

මීට අමතරව අද අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා කාර්යාලයක් පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

Related posts

කාර්ගීල්ස් සමාගමේ නව කිරි නිෂ්පාදනාගාරය ජනපති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකන් – එයාර් බස් ගණුදෙනු ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

අභාවප්‍රාප්ත තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

Leave a Comment