ප්‍රමුඛ පුවත 1

ග්‍රාම ශක්ති නැගෙනහිර මෙහෙයුම් කමිටුව ජනපති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව අද (08) මඩකලපුව – මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙසයි ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවට අඩු පීඩන කලාපයක් .

Mohamed Dilsad

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම පිළිබඳව කිසිදු ගැටළුවක් නෑ -ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරීමට රටවල් 118ක උත්සව පැවැත්වෙයි

Mohamed Dilsad

Leave a Comment