ප්‍රමුඛ පුවත 1

අළුගෝසු තනතුර සඳහා යළි අයදුම්පත් කැඳවයි

(UTV| කොළඹ) – අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ  ලබන සඳුදා සිටය.

මරණ දඬුවම නියම වී සිටින දරුණු ඝණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණයකර ඇති අතර ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ වී තිබේ.

ඒ අනුව ලබන 25 වන දා තෙක් අලුගෝසු තනතුර සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

25 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වන මෙරට දුත පිරිස

Mohamed Dilsad

මර්වින් සිල්වා නව පක්ෂයක් ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

ඇමැති අකිලට එරෙහි පැමිණිල්ල විමර්ශනය කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment