ප්‍රමුඛ පුවත 1

ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශකවරයා නාවික හමුදාධිපති හමුවෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඩග්ලස් සී හීස් මහතා ඊයේ (8) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.

අනතුරුව ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දු- ශ්‍රී ලංකා යෝජිත නව ආර්ථික හා තාක්ෂණික ගිවිසුම් ගැන අගමැති සාකච්ඡා වල

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සහ නව සන්ධානය ගැන තීන්දුව කල් යයි.

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෛද්‍ය පරිපාලකයින්ට නිවේදනයක්.

Mohamed Dilsad

Leave a Comment