(UTV| කොළඹ) – ශ්රී ලන්කන් සහ මිහින් ලංකා අක්රමිකතා ගැන සෙවිම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසමේ නිල කාලය මැයි මස 05 වැනිදා දක්වා යළි දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]