ප්‍රමුඛ පුවත 1

බේරුවල සූදු පොළක් පවත්වාගෙන ගිය නිදහස් සන්ධාන මන්ත්‍රීවරිය අත්අඩංගුවට…

(UTV| කොළඹ) – බේරුවල බුබුලාකන්ද ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සූදු පොළක් පවත්වාගෙන ගිය බේරුවල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරියක ඇතුලු 13 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පිරිස අතර තවත් කාන්තාවන් 09 දෙනෙකුද වන අතර මෙම සැකකරුවන් ලබන සඳුදා කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පක්ෂ නියෝජීත හමුව පිළිබඳව කථානායක කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

2019 සා.පෙළ විභාගයට අයදුම්පත් භාර ගැනේ

Mohamed Dilsad

බීමතින් රිය පැදවූ 284 ක් පොලිසියට

Mohamed Dilsad

Leave a Comment