ප්‍රමුඛ පුවත 1

බත්තරමුල්ලේදී අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලයා

(UTV| කොළඹ) – අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ පුද්ගලයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් යමින් සිටියදී හෙරොයින් තොගයක් සමඟ ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව  ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජීත එරෙහිව අත්සන් 14,000 ක පෙත්සමක් ජනපතිට

Mohamed Dilsad

නිදහස් උළෙලේ පෙරහුරු නිසා මාර්ග කීපයක් වැසෙයි

Mohamed Dilsad

ඌව වෙල්ලස්ස සරසවිය ලබන සතියේ ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment