ප්‍රමුඛ පුවත 1

නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක්..

(UTV| කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය අවසන් විමෙන් පසුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක නිරත විමට නියමීතය.

ඒ අනුව ටෙස්ට් තරග දෙකක් හා විස්සයි – 20 තරග දෙකකට සහභාගි වීමට නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමීණිමට නියමීතය.

ජුලි මස 29 වැනිදා සිට අගොස්තු මස 16 වැනිදා දක්වා නවසීලන්තය මෙම තරග සංචාරයේ නිතර වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සේවක වර්ජනය ජල සැපයුමට බාධාවක්ද?

Mohamed Dilsad

ජපාන විදේශ ඇමති දිවයිනට පැමිණේ [VIDEO]

Mohamed Dilsad

පොලිතීන් භාවිතය මධ්‍යම පළාත තුළ තහනම්

Mohamed Dilsad

Leave a Comment