ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයක පැය 21ක් ජලය අත්හිටුවයි.

(UTV| කොළඹ) – අත්‍යාවශ්‍යය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද (13) පෙරවරු 8.00 සිට පසුදා පෙරවරු 5.00 දක්වා පැය 21ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල මෙම ජල අත්හිටුවීම ක්‍රියාත්මක වේ.

මේ පිළිබඳව වැඩි විස්තර විමසීම සඳහා ජාතික ජල සමිපාදන හා ජලාපවාහන මණ්ඩලයේ කෙටි දුරකථන අංකය වන 1939 ඇමතීමෙන් ලබාගත හැකි බවද එම මණ්ඩලය වැඩිදුරත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දියණිය කුකුල් කුඩුවට දැමු මව අත්අඩංගුවට

Mohamed Dilsad

ගනේමුල්ල – කඩවත මාර්ගයේ පුද්ගලික බස් රථ වර්ජනයක්

Mohamed Dilsad

2019 සා.පෙළ විභාගයට අයදුම්පත් භාර ගැනේ

Mohamed Dilsad

Leave a Comment