ප්‍රමුඛ පුවත 1

පොලිසියේ ප්‍රථම e-සේවාව ඇරඹේ

(උදයම්,කොළඹ) – අන්තර්ජාල භාවිතය තුළ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම e-සේවාව ඊයේ (07) පොලිස් මුලස්ථානයේ දී සිදු කෙරුණි.

1998 දී පොලිස් වෙබ් අඩවිය ආරම්භ කිරීමෙන් පසු මහජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය මඟින් ලබා දුන් මෙම සේවාව තුළින් ඉතා කාර්යක්ෂම සේවාවක් ලබා දීමට බලාපොරොත්තුවේ.

ඒ හරහා මහජන මුදල් ඉතිරි කර ගැනීමට හා පොදුවේ ඕනෑම අයෙක්ට පරිහරණය කිරිමට හැකියාව හිමි වී තිබේ.

මෙම අවස්ථාවට සහභාගී වු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ මෙම පොලිස් නිෂ්කාශන වාර්තා අන්තර්ජාලය තුළින් නිකුත් කිරිම නිසා විදෙස්ගත ශ්‍රී ලාංකීකයන්ට මෙන්ම විදෙස්ගත වීමට සිටින ශ්‍රී ලාංකීකයන්ට බොහෝ පහසුවක් සිදුවන බවය.

 

Related posts

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ විවාදයේ තුන් වන දිනය අදයි.

Mohamed Dilsad

රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩ මුදල ළඟදීම වෙනස් වේ

Mohamed Dilsad

පදවියේ අනතුරක් කතක් මියයයි.10 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment