ප්‍රමුඛ පුවත 1

චමින්ද විජේසිරි නීතිඥයෙකු මාර්ගයෙන් භාරවෙයි..

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි නීතිඥයෙකු මාර්ගයෙන් බණ්ඩාරවෙල අධිකරණයට භාරවී කිබෙන බව වාර්තා වෙයි.

ඹහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනාවකට ලක්ව සිටි බැවින් බණ්ඩාරවෙල ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය විසින් සැක පළ කළේය.

මීට පෙර ද ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු පොලිසියට ද දැනුම් දීමක් සිදු කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් පස්වරුවේ වැසි ඇතිවන ලකුණු

Mohamed Dilsad

කොකේන් ගිලූ කෙන්යානු කාන්තාවට අසාධ්‍යයි

Mohamed Dilsad

යළි සාක්ෂි විමසීම සඳහා යුද හමුදාපති තේරීම් කාරක සභාවට 

Mohamed Dilsad

Leave a Comment