විදෙස්

බෙල්ජියම් ගුවන් තොටුපල පැය 24 කට වැසේ.

(UTV| බෙල්ජියම) – බෙල්ජියම් ගුවන් තොටුපලේ සේවකයන් පැය 24ක් පුරා අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ නිසා මීටර් 8000ට පහළ ගුවන් කලාපයේ කිසිදු ගුවන් යානයක් ගමන් නොකරන අතර වර්ජනය නිසා බ්‍රසීල ගුවන් සේවයට ගුවන් ගමන් 200 කට වඩා අවලංගු කිරීමට සිදු වී ඇත.

අගහරුවාදා පස්වරු 10 සිට බදාදා පස්වරු 10 දක්වා ඔවුන්ගේ ගුවන් කලාපය  වසා දමනු අතර ඒ කාලය තුළ කිසිදු ගුවන් යානයකට එම කලාපයට ඇතුල්වීමට හෝ පිටත් වීමට නොහැකි බව බෙලිජියමේ ගුවන් ගමන් පාලන අධිකාරිය පවසයි.

මෙයට හේතුව ඉහළ වැටුප් ලබා ගැනීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිති කිහිපයක් මෙසේ වර්ජනයේ නිරත විය.

එහෙත් රජයේ, යුද හා හදිසි ගුවන් ගමන් සඳහා අවසර දෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රදේශ වසා දමයි

Mohamed Dilsad

2022 අවසානය වන තෙක් ඕස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කරන්නේ නැහැ

Mohamed Dilsad

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment