ප්‍රමුඛ පුවත 1

විග්නේෂ්වරන්ගේ මූලික විරෝධතාව අභියාචනාධිකරණය අද ඉවත දමයි.

(UTV| කොළඹ) – උතුරු පළාත් හිටපු මහා ඇමති සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කළ මූලික විරෝධතාව අද (13) විනිසුරු ජනක් ද සිල්වා මහතා ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේ දී අභියාචනාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව එම පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බී. ඩෙනිෂ්වරන් අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට නඩුවක් ගොනු කළේය.

කෙසේ වෙතත් අධිකරණයට අපහස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව මූලික විරෝධතාව ගොනු කරමින් උතුරු පළාත් හිටපු සී.වී. විග්නේශ්වරන් සඳහන් කර තිබුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව අගෝස්තුවේ සිට විභාගයට

Mohamed Dilsad

ප්‍රවීණ රංගධර රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

මේ මස ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1063 ක්

Mohamed Dilsad

Leave a Comment