ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය වලින් දරුවා ආරක්ෂා කිරීම රජයේ මෙන්ම දෙමව්පියන්ගේත් වගකීමයි – එම්.එච්.ඒ හලීම්..

(UTV| කොළඹ) – රජය විසින් මත්ද්‍රව්‍ය වලට එරෙහිව දැඩිලෙස ක්‍රියාමාර්ග ගනු ලැබුවත් මත්ද්‍රව්‍ය භාවිතය අඩු නොවන බව තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා සදහන් කර සිටියි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නුවර කටුගස්තොට සහිරා පිරිමි විද්‍යාලයේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය අමතමින්.

ළමයින් ක්‍රීඩාවට උනන්දුවක් දක්වනවා වගේම මත්ද්‍රව්‍ය වලින් ඔවුන්ව ඈත්කර තබා ඉන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමත් වැඩිහිටියන්ගේ වගකීමක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රජයට මෙන්ම දෙමව්පියන්ටත් පැවරී ඇති මෙම භාරදූර්ය වගකීම පිළිබදව අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා එහිදී වැඩිදුරටත් අදහස් දැක්වීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් සේවක වර්ජනය ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ රෝගී ආරක්ෂිත සේවාව විධිමත් බව සුව ඇමැති ලොවට කියයි

Mohamed Dilsad

මෙරටින් හඳුනාගත් වැඩිම අසාදිතයින් ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

Leave a Comment