ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී දිනේෂ්ට සභා ගර්භයෙන් ඉවත් වන ලෙස නියෝගයක්

(උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයෙන්  ඉවත් වන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා විසින් නියෝගකර තිබේ.ස්ථාවර නියෝග 74(1) වගන්තිය යටතේ මෙම නියෝගය ලබා දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පිළිගැනීමට හැකියාවක් නැතැයි කථානායක කරූ ජයසූරිය මහතා විසින් කරන ලද ප්‍රකාශය හමුවේ දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දිගින් දිගටම පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලට බාධා එල්ල  කර තිබේ.
මේ හේතුවෙන් කථානායකවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.

Related posts

නේපාල සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ධුරයෙන් ඉවත් වීමට සුදානම්ද?

Mohamed Dilsad

අපදාවලට ලක්වූ මාතර වැසියන්ට තවමත් ආධාර කිසිවක් ලැබී නෑ (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment