ප්‍රමුඛ පුවත 1

ඉදිරි පැය 06 පිළිබදව කාළගුණයෙන් අනතුරු ඇගවීමක්…

(UTV| කොළඹ) – ඉදිරි පැය කිහිපය තුළදී (පැය 6ක) පමණ කාලයේදී සබරගමුව, දකුණු, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ පැ.කි.මි. 70-80ක පමණ කෙටි කාලීන තද සුළං ද ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වල මී.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ස්‍ය නිෂ්පාදය මෙ.ටො. 812,000 දක්වා ඉහළ නැංවීමේ සැලසුම්

Mohamed Dilsad

බදු රැසක් පහතට

Mohamed Dilsad

ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment