Trending News

UGCය කෝප් කමිටුව හමුවට

(උදයම්,කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද යළිත් වරක් කෝප් කමිටුව හමුවේ පෙනීසිටීමට නියමිතයි. ඒ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මීට පෙරද කෝප් කමිටුව හමුවේ එම කොමිෂන් සභාවේ නිලධාරීන් පෙනී සිටියේය.

එහිදී ඔවුන්ට කෝප් කමිටුව නිර්දේශ කර තිබුණේ සති දෙකක් ඇතුළත මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අවසර ලබාදීමට පැවති නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසය.

Related posts

மக்கள் விடுதலை முன்னணியினரின் ஆர்ப்பாட்டம் காரணமாக வீதிகளுக்கு தற்காலிக பூட்டு

Mohamed Dilsad

யாழ் மாநகர மேயராக ஆனல்ட் தெரிவு

Mohamed Dilsad

Swimming coach David Bolling passes away

Mohamed Dilsad

Leave a Comment