ප්‍රමුඛ පුවත 1

දියවන්නාවෙන් හමුවූ කාන්තා මළසිරුර

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ.

වයස අවුරුදු 50 ක පමණ කාන්තාවකගේ මළ සිරුරක් මෙලෙස සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුනායක ගුවන්තොටුපලින් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – වේගය සීමා කරන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

ජනාධිපති ඇතුළු පිරිසක් සයින්දමරුදු  ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

Leave a Comment