ප්‍රමුඛ පුවත 1

අලුගෝසු තනතුරට ඇමරිකානුවෙක් ඉල්ලුම් පත‍්‍රයක් එවයි…

(UTV| කොළඹ) – ශ‍්‍රී ලංකාවේ යළිත් වරක් එල්ලුම් ගස ක‍්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අලුගෝසු තනතුර සඳහා ඉල්ලුම්පත‍්‍ර කැඳවනු ලැබීය.

ඒ සඳහා ඇමෙරිකන් ජාතිකයකු ඉල්ලුම් පත‍්‍රයක් එවා ඇති බව බන්ධනගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

ශ‍්‍රී ලංකාවේ කිසිවෙකු තමා හඳුනන්නේ නැති බව ද මෙම වෘත්තිය සඳහා දැඩි කැමැත්තක් දක්වන බව ද ඒ අනුව මෙම රැකියාව ලැබේවි යැයි තමා සිතන බව ද දන්වමින් අදාළ විදේශිකයා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත විද්‍යුත් තැපෑලෙන් අයැදුම් පත‍්‍රයක් එවා තිබේ.

ඒ වගේම ඔහු සදහන් කරන්නේ මෙම තනතුර සඳහා ශ‍්‍රී ලංකාවේ පුද්ගලයකු යොදා ගන්නවාට වඩා තමා යොදා ගැනීම වැදගත් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්විට්සර්ලන්තය මෙරටට පණවා තිබූ සංචාරක තහනම ඉවත් කෙරේ.

Mohamed Dilsad

මාස 08ක කාලයක් තුළ ඩීසල් හා පෙට්‍රල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

වන අලි 87ක් ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment