ක්‍රීඩා

අප්‍රිකාව සමග එක්දින තරගාවලියට සංචිතය නම් කෙරේ..

(UTV| කොළඹ) – සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග නම් කර තිබේ. එම සංචිතයෙන්ද දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතය – ලසිත් මාලිංග (නායක), අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල (උපනායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධංජය, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණ වාර්තාව එයි..

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා තරගය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඉන්දීය දෙවන එක්දින තරඟය අද

Mohamed Dilsad

Leave a Comment