ප්‍රමුඛ පුවත 1

ඇමති කබීර් හෂීම් ජනපති කොමිසම හමුවට

(UTV| කොළඹ) – අමාත්‍ය කබීර් හෂීම් මහතා ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවල අක්‍රමිකතා සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ ය.

මීට පෙර කළ දැනුම් දීමකට අනුව අද පෙරවරුවේ අමාත්‍යවරයා එහි පැමිණ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජීත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 30 වනදා

Mohamed Dilsad

සතොස,අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය සමඟ ගිවිසුමකට එළඹෙයි

Mohamed Dilsad

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment