ප්‍රමුඛ පුවත 1

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු 06

(UTV| කොළඹ) – 2019 අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු 06 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, එය මාර්තු හය වැනිදා සිට පුරා දින හයක් විවාද කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව මාර්තු 06, 07, 08, 09, 10, 11 සහ 12 යන දිනවල මෙම විවාදය සිදු කෙරේ.

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේ ඡන්ද විමසීම් මාර්තු 12 වැනිදා සවස 5.00 සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී.ල. පොදු ජන පෙරමුණෙන් මැතිවරණයට

Mohamed Dilsad

එජාප අපේක්ෂකයාගේ සහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා අතර වෙනස ඇමති කබීර් කියයි [VIDEO]

Mohamed Dilsad

කළුතර දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් පැය 24ක වර්ජනයක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment