ව්‍යාපාරික

වියළි පළතුරු අපනයනය කිරිමට විශේෂ වැඩපිළිවෙලක්

(UTV| කොළඹ) – වියළි පළතුරු අපනයනය කිරිම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

ලංකා පළතුරු නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය ඉතාලි සමාගමක් සමඟ ගිවිසුමකට ද එළඹුණි.

ඒ අනුව මෙරට පළතුරු වර්ග රැසක් වියළිමෙන් පසු අපනයනය කිරිමට බලාපොරොත්තු වන බව සංගමය සදහන් කළේය.

රටවල් ගණනාවකින් වියළි පළතුරු සදහා ඉහල ඉල්ලුමක් ලැබී ඇතැයි ද ලංකා පළතුරු නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෝග වර්ග 14 ක් සඳහා සහතික මිලක් නියම කරයි

Mohamed Dilsad

ජාතික රුක් රෝපණ සතිය රුවන්වැලි සෑ රඳුන් අභියස දී

Mohamed Dilsad

කොටස් වෙළෙඳ පොළෙහි දැවැන්ත කඩා වැටීමක්

Mohamed Dilsad

Leave a Comment