ප්‍රමුඛ පුවත 1

ඇමති රන්ජන්ගේ කොකෙන් පරීක්ෂණ වාර්තාව එලියට.

(UTV| කොළඹ) – රන්ජන් රාමනායක මහතා අද (22) දිනයේදී කොකේන් පරීක්ෂණයක් කරගත් වාර්තාව සිය නිල ෆෙස්බුක් ගිණූමෙහි පළ කර තිබේ.‍

“අනිත් අයත් අද හෙටම මේ වාර්තාව අරගෙන පෙන්වයි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා” යැයි හෙතෙම මෙම වාර්තාව සමග සටහනක්ද තබා තිබේ.

Related posts

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනපති අතින් අද ජනතා අයිතියට

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

කුණු කන්ද නායමෙන් පසු අවට ප්‍රදේශ වලට සෞඛ්‍ය තර්ජන

Mohamed Dilsad

Leave a Comment