ප්‍රමුඛ පුවත 1

වසරේ ගතවූ කාලය තුළ හෙරොයින් කිලෝ 520 ක් අත්අඩංගුවට…

(UTV| කොළඹ) – 2019 වසර ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (24) දිනය දක්වා කාලය තුළ හෙරොයින් කිලෝ 520 ක් හා ග්‍රෑම් 762 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, ඒ සමගම සැකකරුවන් 6651 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසා සිටියේය.

ඒ වගේම පසුගිය 2018 වසර තුළදී හෙරොයින් කිලෝ 732 ක් හා ග්‍රෑම් 129 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, හෙරොයින් සමග සැකකරුවන් හතළිස්දහස් නවසිය අනූඅට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

69 වන නිදහස් දින සැමරුමට සියල්ල සුදානම්

Mohamed Dilsad

නායයාමේ අවධානමක්,පවුල් 12ක් ආරක්‍ෂිත ස්ථානවලට

Mohamed Dilsad

දුවගේ පහර දීමෙන් මවක මරුට

Mohamed Dilsad

Leave a Comment