ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 4 ක දුම්වැටි සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු අත්අඩංගුවට…

(UTV| කොළඹ) – රුපියල් ලක්ෂ 4 ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුව කොළඹ කොටුවේ සිට හිඟුරක්ගොඩ ප්‍රදේශය දක්වා ගමන් ගන්නා බස් රථයක් තුළ දී අත්අඩංගුවට ගෙන ඇත.

දූෂණ මර්දන ඒකකය විසින් සැකකරු සන්තකයේ තිබී බණ්ඩල 40 ක සිගරට් තොගයක් සිය භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාතැන්න මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුජිත ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Mohamed Dilsad

ගෙවී ගිය පැය 24 කාලය තුල බීමත් රියදුරන් 147ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්දීය ආරක්‍ෂක ලේකම් මෙරට ආරක්‍ෂක ලේකම්වරයා හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment