ප්‍රමුඛ පුවත 1

කොළඹ වරාය සුහුරු (Smart) වරායක් කෙරෙයි.

(UTV| කොළඹ) – කොළඹ වරාය සුහුරු (Smart) වරායක් ලෙස සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 929 ක් වෙන්කර ඇති බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

මෙම ව්‍යාපෘතිය මාස 12-18ත් අතර කාලයකින් නිම කිරීමට අපේක්ෂා කරයි.

එය සුහුරු වරායක් ලෙස ප්‍රවර්තනය කිරීම කාලයේ අවශ්‍යතාවක් බවත් මේ හරහා කොළඹ වරායේ තොරතුරු තාක්ෂණ පද්ධතිය දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති මහින්දට එරෙහි පෙත්සම විභාගය 30 වනදා

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ වසරක් සපිරෙන සියලු වැඩසටහන් අවලංගු කරයි

Mohamed Dilsad

සහරාන් හෂීම් ගැන 97 වතාවක් අනතුරු අඟවූ බව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment