ප්‍රමුඛ පුවත 1

කඩුවෙල පාලම තාවකාලිකව වැසේ

(UTV| කොළඹ) – කඩුවෙල පාලමේ,  කඩුවෙල බියගම මාර්ගය අද (26) සිට මාර්තු මස 02 වැනිදා තාවකාලිකව වසා දැමේ.

ඒ හදිසි අලුත් වැඩියාවක් හේතුවෙනි.

ඒ අනුව රාත්‍රී 10 සිට අලුයම 05 දක්වා කාලය තුළ මෙම මාර්ග කොටස වසා දැමෙන බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔළුවිල් වරායෙන් මුහුදු ගිය ධිවරයින් 6 දෙනෙකු අතුරුදන්

Mohamed Dilsad

ජනපති ජන්ම දිනය අදයි

Mohamed Dilsad

මරණ දඬුවම දිය යුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් අධිකරණ අමාත්‍යංශයට

Mohamed Dilsad

Leave a Comment